Politics Sri Lanka

පොලිසිය ෆොන්සේකාට – නම ජනපතිට යවයි

පොලිසිය ෆොන්සේකාට – නම ජනපතිට යවයි

අග්‍රාමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පත්කර තිබෙන නීතිය හා සාමය කැබිනට් අමාත්‍ය ධූරය සඳහා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයටය.

සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කලද එම පත් කිරීම කෙරෙන්නේ ජනපතිගේ ජපාන සංචාරයෙන් පසුව බව දැනගන්නට ඇත.

ලබන 12 වැනි දා ජපානයට යන ජනපති නැවත ශ්‍රී ලංකාවට එන්නේ 15වැනිදාය.

මූලාශ්‍ර ලංකාදීප