Gossips

පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බවට නීතිඥ දොළවත්තගෙන් චෝදනාවක්

තංගල්ල – කුඩාවැල්ල ධීවර වරායේ සිදුවූ සිව්පුද්ගල ඝාතන සිද්ධියට හිටපු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා සම්බන්ධ බවට පවසන්නැයි තංගල්ල පොලිසිය විසින් තරුණයෙකුට පහරදී ඇති බව නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතා චෝදනා කරනවා.
අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පෙත්සමක් ගොනුකර ඇති බවයි.