Gossips

පොලිසිය පහරදුන් බවට චෝදනාවක්

නිට්ටඹුව පොලිසියට සිදුකළ පැමිණිලක් විභාග කිරීමට ගිය අවස්ථාවේ තමන්ට සාධාරණයක් නොවුන බව පවසමින් කාන්තාවක් අද උදෑසන විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඒ නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් තමන්ට පහර දුන් බවට චෝදනා කරමින්.
පසුව අදාල කාන්තාවගේ සැමියා පැමිණ සිය බිරිද එම ස්ථානයෙන් රැගෙනයාමට උත්සහ ගත් අවස්ථාවේ උණුසුම් තත්වයක් හටගත් බවයි අප වාර්තාකරු සදහන් කළේ.