Gossips පොලිසියේ එකම තනතුරේ රැඳී සිටින නිලධාරීන්ට උසස් වීම් Posted on December 28, 2018 Author admin Comments Off on පොලිසියේ එකම තනතුරේ රැඳී සිටින නිලධාරීන්ට උසස් වීම් දීර්ඝ කාලයක් එකම තනතුරේ රැඳී සිටින නිලධාරීන් පිළිබඳව අවධානය යොමුකර ඔවුන්ට අවශ්‍ය උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. මීරිගම ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව කියා සිටියා.