ගාල්ල – උඩුගම ප්‍රධාන මාර්ගය තල්ගම්පොළ මංසන්ධියෙන් අවහිර කරමින් තල්ගම්පොළ ප්‍රදේශවාසීන් පොලිසියට විරෝධය පළ කළේ මාරක රිය අනතුරක් සිදුකර පලාගිය පුද්ගලයෙකු මේ වන තුරුත් අඩංගුවට නොගැනීම හේතුවෙන්.
මේ අතර, වැලිජාවරමක් සම්බන්ධයෙන් උඩුගම පොලිසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් මුදාගැනීමට ඊයේ රාත්‍රියේ පැමිණි පුද්ගලයෙක් සහ අනෙත් සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේදී පොලිසිය තුල උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.
