පොලිස් ස්ථානාධිපතිවරුන් 72 කුට පෙරේදා ලබාදුන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා විසින් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, ආරක්ෂක ලේකම්වරයාගේ සහ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ මතයි.
පෙරේදා සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
