Gossips

පොලිස් වෙඩි පහරින් නවදිල්ලියේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු මරුට

ඉන්දියාවේ – නවදිල්ලි නුවර සිදුවු පොලිස් වෙඩි ප්‍රහාරයකින් එරට පාතාල කණ්ඩාමක නායකයෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබෙනවා.
ඔවුන් බරපතල මිනිමැරුම් සහ කප්පම් ගැනීමේ චෝදනා කිහිපයකට වරෙන්තු නිකුත් කල සැකකරුවන් මෙම පාතාල සමාජිකයන් පිලිබද තොරතුරක් ලබාදෙන කෙනෙකුට මුදල් ත්‍යාග ලබා දීමටද දිල්ලි පොලීසිය කටයුතු කර තිබු බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.