අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා.
මේ අතර අද පැවති ප්රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට පාතාලය සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා පිළිබදව අදහස් පළවුණා.
Related Articles
පවතින දේශපාලන තත්ත්වය ගැන ඩිලාන් පෙරේරා කතා කරයි
Posted on Author admin
පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කලා. Read More
පන්දු රකින්නාට එල්ලකළ මාරාන්තික ප්‍රහාරයෙන් සුපිරි පිතිකරු දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නම්කරයි
Posted on Author admin
ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත ක්‍රිකට් තරඟයක් අතරතුරදී සිදුවූ සුවිශේෂ සිදුවීමක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. පසුගියදා මෙම ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම… Read More
හඳුන්නෙත්තිගෙන් පාර්ලිමේන්තුවට හෙළිදරව්වක්
Posted on Author admin
මෙරට නිෂ්පාදනය කෙරෙන තේ සඳහා සීනි කළවම් කර අපනයනය කිරීමේ ජාවාරමක් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති අද හෙළිදරව්වක් සිදුකළා. ඒ, අයවැය කාරක සභා අවස්ථාවේ 17 වන දිනය වූ අද විවාදයට… Read More