පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් කිහිප දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළවයි.
මෙම සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි විමර්ශණ සිදුකරනු ලබන්නේ.
Related Articles
පහරකෑමකින් හලාවත විදුහලක ශිෂ්‍ය නායකයෙකු රෝහලේ
Posted on Author admin
සිසුන් පිිරිසක් සිදුකළ පහරදිමක් හේතුවෙන් හලාවත මැරවල – සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා බරපතල තුවාල ලබා තිබෙනවා. ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන… Read More
අලුයම සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙක් එම ස්ථානයේම මියයයි (ඡායාරූප)
Posted on Author admin
මාතර – වැලිගම ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (15) අලූයම මෝටර් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන්… Read More
පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණයට මහාධිකරණ විනිසුරු ඉලන්චේලියන් එක්වෙයි
Posted on Author admin
යාපනය හිටපු මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන්ගේ ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන් සරත් හේමචන්ද්‍රගේ වර්ෂ පූර්ණ ගුණ සැමරීම ඊයේ 22 වැනිදා… Read More