පාතාල සාමාජිකයන් හා පොලිසියේ උසස් නිලධාරීන් අතර සම්බන්ධකම් පවතින්නේදැයි විශේෂ කණ්ඩායමකින් මඟින් විමර්ශනයක් සිදුකළයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
තංගල්ල – අගුණුකොළපැලැස්සේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
