පාතාල සාමාජිකයන් හා පොලිසියේ උසස් නිලධාරීන් අතර සම්බන්ධකම් පවතින්නේදැයි විශේෂ කණ්ඩායමකින් මඟින් විමර්ශනයක් සිදුකළයුතු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
තංගල්ල – අගුණුකොළපැලැස්සේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
සුනාමියෙන් බැටකෑ ඉන්දුනීසියාවේ, පසු කම්පන
Posted on Author admin
සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 408 දක්වා ඉහළ යද්දී ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ තවත් අතුරු කම්පන රැසක් වාර්තා වී තිබෙනවා. පාලූ නගරය කේන්ද්‍ර කරගනිමින් ඊයේ සුනාමි රළ පහරක් ඇති වූයේ රික්ටර්… Read More
මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය ගලේවෙල පොලිසියේ දෙදෙනෙකුට ප්‍රහාරයක්
Posted on Author admin
ගලේවෙල – කිරලගොල්ල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරින් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ තවත්… Read More
නාමල් කුමාරගේ ජංගම දුරකථනය, හොංකොං රාජ්‍යයට
Posted on Author admin
ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාරගේ ජංගම දුරකථනය, හොංකොං රාජ්‍යය වෙත රැගෙන… Read More