Gossips පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි Posted on March 7, 2018 Author admin Comments Off on පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි වහාම ක්‍රියාත්මක වන පරිදි සියලූ පොලිස් නිලයන්ගේ නිවාඩු අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඇතිවී තිබෙන හදිසි තත්ත්වය සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි.