විමර්ශනයකට ගිය රත්නපුර පොලීසියේ සුළු පැමිණිළි අංශයට අනුයුක්ත නිලධාරියෙකු, ගෙළ සිරකර ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් රත්නපුර – ගල්ලැන්ද විහාරස්ථානයේ හිමිනම ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ රත්නපුර මහේස්ත්‍රාත් සාලිය චන්දන අබේරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
