ඝාතනය කළ බවට සැකකෙරෙන 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියකගේ පිළිස්සුණු මළ සිරුරක් බදුල්ල – හාලිඇල – කැටවල ප්‍රදේශයේ නිවසකින් අද සොයා ගත්තා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියගේ පෙම්වතා අත්අඩංගුවට ගත් බවයි.
