ජනතාව මුහුණ දෙන මූලික ගැටළුවලට මුහුණදීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජාතික පොලිස් කොමිසම යටතේ කමිටු 7ක් පත් කර තිබෙනවා.
ඒ අනුව මත්ද්‍රව්‍ය, මාර්ග නීති, සංවිධානාත්මක අපරාධ, කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපරාධ සහ සංචාරක පොලීසි යන ක්ෂේත්‍ර ඔස්සේ මෙම කමිටු පත් කර ඇති බවයි පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
