Gossips පොලිස් කේෂ්ත්ර බලකා මුලස්ථානයේ ක්රීඩාගාරයේ ගින්නක් Posted on May 18, 2018 Author admin Comments Off on පොලිස් කේෂ්ත්ර බලකා මුලස්ථානයේ ක්රීඩාගාරයේ ගින්නක් බම්බලපිටියේ පිහිටි පොලිස් කේෂ්ත්ර බලකා මුලස්ථානයේ ක්රීඩාගාරයේ පහත මහළේ අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ඒ සදහා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි පොලීසිය සදහන් කළේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.