පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ ගින්නක්
බම්බලපිටියේ පිහිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ පහත මහළේ අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා.
ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ඒ සදහා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි පොලීසිය සදහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
