Gossips

පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

රුපියල් 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.