Gossips

පොලිස්පති සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ගැන විවිධ අදහස්

චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධයෙන් හා පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා.