Gossips පොලිස්පති රාජකාරිය පැහැර හැර ඇති බවට ගම්මන්පිළගෙන් චෝදනා Posted on September 16, 2018 Author admin Comments Off on පොලිස්පති රාජකාරිය පැහැර හැර ඇති බවට ගම්මන්පිළගෙන් චෝදනා පොලිස්පතිවරයා තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන පසුබිමක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.