පොලිස් නිලධාරීන් සිදුකරන කැප කිරීම් හමුවේ ඔවුන්ට සියයට 40ක වැටුප් වැඩිවීමක් ලබාදුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගම්පහ – කිරිදිවැල පොලිස් ස්ථානය මගින් ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පොලිස් ජංගම සේවායේ සමාප්ති උත්සවයට ඊයේ (15) එක්වෙමින්.
