Gossips

පොලිස්පති කළ බව කියන මුල්‍ය ගනුදෙනුවක් ගැන අනාවරණයක්

පොලිස්පති පුජිත් ජයසුන්දර සිදුකළ බව කියන සැකකටයුතු මුල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණ කළා.