Gossips

පොලිස්පති උදව් ඉල්ලයි

රට තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට සහය දෙන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
පොලිස් ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කර සිටියා.
තොරතුරු ලබාදීමේදී එහි විශ්වසනීයභාවය සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ වගකීම තමන් ගන්නා බව ද පොලිස්පතිවරයා සදහන් කළා.