Gossips

පොලිස්පති ඉවත් කිරීම ගැන ඇමති කතා කරයි

පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර නොමැති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, ඊට නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ද මැදිහත් වුණා.
එහිදී ඔහු කියා සිටියේ පොලිස්පතිවරයා ඉවත් කිරීමේ බලය ඇත්තේ ව්‍යවස්ථාදායක සභාවට බවයි.