පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මේ බව කියා සිටියා.
Related Articles
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් (ඡායාරූප)
Posted on Author admin
බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ඇති වූ ගින්නෙන් එහි තැන්පත් කර තිබූ නඩු ලිපිගොනු රැසකට හානි සිදු වී තිබෙනවා. අද (30) උදෑසන 9යි 20ට පමණ ගින්න හටගත් අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර… Read More
තණමල්විල වෙඩි තැබීමේ සිද්ධියට තිදෙනෙකු අල්ලයි
Posted on Author admin
පසුගිය 10 වනදා තණමල්විල දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
මුහුදෙන් ඇල්ලූ කෝටි 02 ක රත්රන් (ඡායාරූප)
Posted on Author admin
මුහුදු මාර්ගය ඔස්සේ රත්රන් කිලෝග්‍රෑම් 3 යි දශම 7 ක් ප්‍රවාහනය කළ පුද්ගලයින් දෙදෙනෙකු කන්කසන්තුරේ මුහුදේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව ඊයේ (06) පස්වරුවේ සිදුකළ වැටලීමකදී… Read More