Gossips

පොලිස්පති ඇතුලු පොලිසියේ ඉහළ නිලධාරීන් නව අගමැති හමුවෙයි

පොලිස්පති පූජිත් ජයසුන්දර, පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් ඇතුලු පොලිසියේ ඉහළ නිලධාරීන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.