Gossips

පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි – රෝහිත

රටේ අපරාධ වැඩි වී ඇති බව පවසන පොලිස්පතිවරයා ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා.
මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදීම පොලිස්පතිවරයා ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති සම්මාන ප්‍රදානෝත්සවයකදී ජනාධිපතිවරයා එම උත්සවයෙන් පිටව ගිය පසු පොලිස්පතිවරයා මෙලෙස අදහස් පළ කළා.