පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ආණ්ඩුවේ අරමුණු සමග බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 112 වන ජන්ම උපහාර උත්සවයෙන් අනතුරුව ඔහු මෙම අදහස් පලකළා.
Related Articles
බුකිකරුවන් 20 ක් ගැන අයි.සී.සී යෙන් විමර්ශන
Posted on Author admin
ක්‍රිකට් ක්‍රීඩකයන් තරඟ පාවාදීම්වලට පොළඹවන කුප්‍රකට බුකිකරුවන් 20 දෙනෙකු පමණ පිළිබඳව විමර්ශන සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය පවසනවා. ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක ඔවුන් අතුරෙන්… Read More
රන්මාල කොල්ල කෑ පුද්ගලයෙකු කෑගල්ලේදි අත්අඩංගුවට
Posted on Author admin
කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලා කෑමේ සිද්ධින් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු කෑගල්ල නගරයේ දී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ කාන්තාවකගේ රන්මාලයක් කොල්ලකා පලායමින් සිටියදි… Read More
ජපාන අධිරාජයාගෙන් ජනපතිට උණුසුම් පිළිගැනීමක්
Posted on Author admin
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (13) පෙරවරුවේ ජපාන අකිහිතෝ අධිරාජයා හමුවී තිබෙනවා. ටෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මන්දිරයේදී මෙම හමුව සිදු වූ බවයි ජනපති මාධ්‍ය අංශය… Read More