සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ලවී තිබුණා.
Related Articles
ගොහාගොඩ කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්
Posted on Author admin
මහනුවර නගරයේ ප්‍රධාන පාරිසරික ගැටළුවක් බවට පත්ව ඇති කටුගස්තොට ගොහාගොඩ කැළි කසල කන්ද පිළිබඳ ගැටළුවට කඩිනම් විසඳුම් ලබාදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා…. Read More
මොරගහකන්ද ව්‍යාපෘතියේ දුෂණ සහ අක්‍රමිකතා සොයන්න විශේෂ ඒකකයක්
Posted on Author admin
මොරගහකන්ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල දුෂණ සහ අක්‍රමිකතා සිදුවී ඇත්නම් ඒ පිලිබඳ දැනුම්දීම සදහා ලබන සතියේ සිට විශේෂ ඒකකයක් පිහිටුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. Read More
හිරු ගමින් ගමට ඊයේ හතරලියද්දට
Posted on Author admin
හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – හතරලියද්ද – අලගල්ල ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More