Gossips

පොලිස්පතිට කැඳවිමක්

පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා අතර මතුව තිබෙන පරස්පරතා ගැන සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කැඳවා තිබෙනවා.
කතානායකවරයා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තාව වන්නේ.