Gossips

පොලිස්පතිගෙන් විශේෂ උපදෙසක්

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය සඳහන් කළා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) රාත්‍රියේ රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිලයෙන් අනතුරුව පොලිස්පතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී තිබෙනවා.