Gossips

පොලිතින් නීතිය තදින්

තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ උදාවූ අලූත් අවුරුද්දේ පොලිතින් භාවිතයෙන් ඉවත්වීමට ජනතාව අදිටන් කරගත යුතු බවයි.