තහනම් කර ඇති පොලිතින් නිෂ්පාදනය සහ අලෙවි කිරීම සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම හිරු ප්රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ උදාවූ අලූත් අවුරුද්දේ පොලිතින් භාවිතයෙන් ඉවත්වීමට ජනතාව අදිටන් කරගත යුතු බවයි.
Related Articles
කෝටියකට වැඩි හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
එක්කෝටි හය ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සමඟ කොල්ලූපිටිය ප්‍රදේශයේදී පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අවුරුදු 26 සහ 36 හැවිරිදි… Read More
කොළඹ නුවර මාර්ගයේ වාහන තදබදයක්
Posted on Author admin
සරසවි සිසු පාගමනක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. කැළණි සරසවිය අසළ සිට කොළඹ දෙසට රථවාහන මෙම තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. Read More
පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් තබයි
Posted on Author admin
නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරිසිරිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු එකට ආරම්භ වූ පාර්ලිමේන්තු සභා වාරය මිනිත්තු 5 කට සීමාවුණා. සභා වාරය ආරම්භයේදී පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සඳහා තේරීම්… Read More