Gossips

පොල් 100යි – පොල් තෙල් 330යි

උත්සව සමයත් සමඟ වෙළෙදපොළේ මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වාත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් 330 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
මේ හේතුවෙන් අලුත් අවුරුදු සැමරීමට සූදානම් වන ජනතාව දැඩි අසීරුතාවකට පත්වී ඇති බවටයි එම ව්‍යාපාරය චෝදනා කළේ.