Gossips පොල් අපනයනයෙන් රු. බිලියන 95 ක ආදායමක් Posted on February 25, 2019 Author admin Comments Off on පොල් අපනයනයෙන් රු. බිලියන 95 ක ආදායමක් පොල් අපනයනයෙන් පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 95ක ආදායමක් ලබාගැනීමට හැකි වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති උදය රූපසිංහ සඳහන් කළේ 2022 වසර වන විට එම ආදායම දෙගුණයකින් වැඩි කර ගැනිමට අපේක්ෂා කරන බවයි.