පොල් අපනයනයෙන් පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 95ක ආදායමක් ලබාගැනීමට හැකි වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
එහි සභාපති උදය රූපසිංහ සඳහන් කළේ 2022 වසර වන විට එම ආදායම දෙගුණයකින් වැඩි කර ගැනිමට අපේක්ෂා කරන බවයි.
Related Articles
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ගැන යුනෙස්කෝ සංවිධානය සමඟ සාකච්ඡාව අද
Posted on Author admin
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ අද (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ… Read More
ඉන්දුනීසියාවේ යාත්‍රා අනතුරින් 190 කට වැඩි පිරිසක් අතුරුදන්
Posted on Author admin
ඉන්දුනීසියාවේ සිදුවූ මගී ප්‍රවාහන යාත්‍රා අනතුරින් පුද්ගලයන් 190 කට වැඩි පිරිසක් අතුරුදන්වී ඇතැයි මේ වන විට අනාවරණ වී තිබෙනවා. අතුරුදන්වුවන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ මගී ප්‍රවාහන යාත්‍රාවල මුලික… Read More
අනාරක්ෂිත වගා ළිඳකට වැටුනු වන අලියෙකු බේරා ගත් මෙහෙයුම
Posted on Author admin
ගලෙන්බිඳුනුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි වන අලියෙකු වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් බේරා ගැනුනා. අප වාර්තාකරු සඳහන් කළේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයකින් ගම්මානයට… Read More