පොල් අත්තක් සිය හිස මතට කඩා වැටී කඩුගන්නාව – ඉලූක්වත්ත – රම්මලක ප්‍රදේශයේදී කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මියගිය කාන්තාවගේ වයස අවුරුදු 45 ක්.
දෙදරු මවක් වන ඇය දේව මෙහෙයට සහභාගි වී යළි නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා.
