පිරිසිදු පොල්තෙල් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් පොල් සංවර්ධන අධිකාරිය විශේෂ ලේබලයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කළවම් නොකළ පොල්තෙල් සඳහා පිවිතුරු පොල්තෙල් නමින් ලේබල නිකුත් කිරීමට කටයුතු කරන බවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
Related Articles
අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනය සැමරේ
Posted on Author admin
පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සෑම කෙනෙකුගේම අවදානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදී තිබෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රා දිනයට සමගාමීව සංවිධාන කෙරුණු වෙරළ පවිත්‍රතා… Read More
සිරිකොත අද සිට ගමට යයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන සිරිකොත – ගමට වැඩසටහන අද කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කය පුරා ජනතාව දැනුම්වත්… Read More
ආරුක්කු පාලම නැරඹීමට පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක්
Posted on Author admin
දෙමෝදර – ආරුක්කු පාලම නැරඹීමට පැමිණි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු අද (03) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඔවුන් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්. පාලම මතින් ධාවනය වෙමින් තිබූ… Read More