Gossips පොල්තෙල්වලට නව ලේබලයක් Posted on January 27, 2019 Author admin Comments Off on පොල්තෙල්වලට නව ලේබලයක් පිරිසිදු පොල්තෙල් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් පොල් සංවර්ධන අධිකාරිය විශේෂ ලේබලයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව කළවම් නොකළ පොල්තෙල් සඳහා පිවිතුරු පොල්තෙල් නමින් ලේබල නිකුත් කිරීමට කටයුතු කරන බවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.