Gossips

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක් විවෘත කරයි

වර්ෂාවත් සමඟ පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 7 ක්ද මේ වනවිට විවෘත කර තිබෙනවා.
ඒ අනුව මහවැලි ගඟ පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි මහවැලි අධිකාරිය ජනතාවට දැනුම්දෙන්නේ.