යුද ගැටුම් අතරතුර වූ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ත්‍රිවිධ හමුදාවේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් පොදු සමාවක් දී නිදහස් කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා.
කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව සදහන් කළා.
Related Articles
සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම තාවකාලිකව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්
Posted on Author admin
සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, සයිටම් සිසුන් තුන්දෙනෙකු ගොනුකළ පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන,… Read More
මධ්‍යම කඳුකරයට අධික මීදුමක්
Posted on Author admin
පවතින වැසි සහිත කළගුණ තත්ත්වය සමග මධ්‍යම කදුකරයට පවතින අධික මීදුම් තත්ත්වය නිසා බොහෝ මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන දැඩි අවධානයෙන් රිය පදවන ලෙසටයි… Read More
රාජස්ථාන් පිළ පරදවා හයිද්‍රාබාද් පිළට තියුණු ජයක්
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරඟයකදී රාජස්ථාන් රෝයල්ස් පිළ පරදවා කඩුළු 5ක ජයක් ලැබීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිළ සමත් වුණා. රාජස්ථාන් පිළ කඩුලු 02ක් දැවී ලකුණු 198ක් රැස් කළ අතර… Read More