Sports

පොදු රද මඩුලු බොක්සිං ශූරයින් දිවයිනට

COLOMBO (News 1st) : 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට එක් වූ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම අද දිවයිනට පැමිණියේ ය. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නුවර පැවැති 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ 31 වන ස්ථානයට පත් විය. ඒ එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5 ක් ද සමගින් පදක්කම් 6ක් දිනා ගනිමිනි. පොදු රාජ්‍ය මණ්ඩලයීය […]

The post පොදු රද මඩුලු බොක්සිං ශූරයින් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.