Gossips පොදු තීරණයකට එළැඹුණු බව වාසු කියයි Posted on July 20, 2018 Author admin Comments Off on පොදු තීරණයකට එළැඹුණු බව වාසු කියයි ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ නොකිරීමට පොදු තීරණයකට එළැඹුණු බව ප්‍රජාතාන්ත්‍රික වාමාංෂික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර පවසනවා.ඔහු මේ අදහස් පළ කළේ අද (20) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.