Gossips

පොදු අපේක්ෂකයෙකුට සහය දෙන්නේ නැහැ – ඇමති සරත් ෆොන්සේකා කියයි

එළැඹෙන ජනාධිපතිවරණයේදී තමන් කිසිසේත්ම පොදු අපේක්ෂකයෙකුට සහය නොදෙන බව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සදහන් කළේ තම පක්ෂය ජයග්‍රහණය කිරීමට නම් රටේ ජනප්‍රියතම අපේක්ෂකයා ඉදිරිපත් කළ යුතු බවයි.