Gossips

පොදුරාජ්‍ය මණ්ඩලීය වානිජ සමුළුවේදී ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා

ලබන සතියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කර්මාන්ත හා වානිජ සංගමයේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් 50 කුගෙන් යුත් දූත පිරිසක් පිටත්ව යාමට නියමිතයි.
එහිදී ශ්‍රී ලංකාවට වැදගත් ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ වැඩමුළුවක් ලන්ඩනයේ පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.