Gossips

පොදුරඳ මඩුලූ සමුළුවට ගිය දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ යළි සිය රටට

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා හදිසියේ නැවත සිය රටට පැමිණ තිබෙනවා.
ඒ දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් එරට ජනතාව ප්‍රචන්ඩකාරි ලෙස හැසිරෙමින් වෙළඳසැල් ගිනි තබා විරෝධතාවයක නිරත වීම හේතුවෙන්.
තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා කඩිනමින් සිය රට පැමිණි බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කරන්නේ.