Gossips පොදුරද මඩුළු සමුළුව අසල විරෝධතාවක් Posted on April 19, 2018 Author admin Comments Off on පොදුරද මඩුළු සමුළුව අසල විරෝධතාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සැසිවාර පැවැත්වෙන ලන්ඩන් නුවර ශාලාවක් ඉදිරිපිට එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරතවනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවයි වාර්තා වන්නේ.