පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ පොදුජන පෙරමුන සම්බන්ධයෙන් නැගූ චෝදනාවට පිළිතුරු ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සම්බන්ධයෙන් දෙහිවල පැවැති උත්සවයකට එක්වෙමින් මෙලෙස චෝදනා කළා.
