ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ආණ්ඩු විරෝධී ජනරැලි මාලාවේ ප්‍රථම ජන හමුව අද මහනුවර පොදු වෙළදපොල ඉදිරිපිට පැවැත්වුණා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැළියට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම, පළාත් පාලන නියෝජිතයන් රැසක් ද එක්ව සිටියා.
