Gossips පොදුජන පෙරමුණ බලය පිහිටුවන බව හිටපු ජනපති කියයි Posted on February 26, 2018 Author admin Comments Off on පොදුජන පෙරමුණ බලය පිහිටුවන බව හිටපු ජනපති කියයි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.