Gossips

පොදුජන පෙරමුණ පළාත් සභා මැතිවරණය ඉල්ලයි

ජනාධිපතිවරණය පිළිබඳව කතා කිරීමට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලීමක් කරනවා.
දෙහිවල ප්‍රදේශයේ ඊයේ (12) පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු මේ බව කියා සිටියා.