Gossips

පොදුජන පෙරමුණ නිල විපක්ෂය ලෙස පිළිගන්න

ජාතික හෙළ උරුමයද පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අද(16) පෙරවරුවේ නිවේදනයක් නිකුත් කළ අතර, ඊට අත්සන් තබා ඇත්තේ එහි මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවකයි.
එමඟින් දක්වා ඇත්තේ පාර්ලිමේන්තුවේ හා නිල විපක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිගැනීමට සියල්ලන් නිහතමානි විය යුතු බවයි.
එමෙන්ම, කඩිනම් දේශපාලන ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව එමඟින් පෙන්වා දී තිබෙනවා.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කැපී පෙනෙන වෙනස්කම් විය යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.