Gossips පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම ගැන පා.ම. ඩලස් කණස්සල්ලෙන් Posted on January 7, 2019 Author admin Comments Off on පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම ගැන පා.ම. ඩලස් කණස්සල්ලෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.